Thursday, October 28, 2010

21

වෙහෙස වන්නාවු, බර උසුලන්නාවු ,සියල්ලෙනි මා වෙතට එන්න,මම නුඹලාට
සහනය දෙමි,මම සිතින් මෘදුව  යටත්ව සිටින බැවින්   
මාගේ වියගහ නුඔලා පිටට ගෙන,මාගේන් ඉගෙනගන්න
එවිට නුඔලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය,
මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කිසේක-----ශු.මතෙව්  28-30 දක්වා

Friday, October 22, 2010

18

19

මාබලවත් කරනා සමිදානන් තුල සියල්ල කල හැකිවේ.

Thursday, October 14, 2010

11

10


ජිවමාන වැඩ වසනා සුදතුනි ඔබ මගේ -
ස්තුතිපැසසුම් ගෙන එමි මම මගේ  මුලු ජිවිතේ

09

08

සාකෙඋස්  දෙවියන් වහන්සේ දැක බලා ගැනිම සදහා නැග්ගාවු අට්ටික්කා ගසයි( දැනට අවුරැදු දෙදහස්ගනනකට ඉහත)

07

06 දිව්‍ය වාක්‍යයාණෝ

පටන්ගැන්මේදි වාක්‍යනෝ සිටිසේක,වාක්‍යයානෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක,වාකයයානෝදෙවියන්වහන්සේව සිටිසේක,
උන්වහන්සේ පටන්ගැම්මේදී දෙවියන්වහන්සේ සමග
සිටිසේක,උන්වහන්සේ කරනකොටගෙන සියල්ල සාදන
ලද්දේය.,සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු 
නොලද්දේය.උන්වහන්සේ තුල ජිවනය තිබුනේය ඒ 
ජිවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වුයේය------

04

03

යෙසුනේ මාගේ දේශයේ හිටියාවු සෙනග ඔබ වහන්සේගේ සුද්දවු දේශයට ගෙනආ නිසා ඔබට       අනේක වාරයක්  ස්තුති වේවා--- 

02 ජිවමාන වු දෙව්පියානනි

 මාගේ ජිවමානවු යේසුනේ මේ තිබෙන්නේ ඔබ වහන්සේ දින 40ක් නිරහාරව කන්නලව්වෙන්  දෙපලු කලාවු යෙරිකෝ පවුරයි

01