Thursday, October 14, 2010

06 දිව්‍ය වාක්‍යයාණෝ

පටන්ගැන්මේදි වාක්‍යනෝ සිටිසේක,වාක්‍යයානෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක,වාකයයානෝදෙවියන්වහන්සේව සිටිසේක,
උන්වහන්සේ පටන්ගැම්මේදී දෙවියන්වහන්සේ සමග
සිටිසේක,උන්වහන්සේ කරනකොටගෙන සියල්ල සාදන
ලද්දේය.,සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු 
නොලද්දේය.උන්වහන්සේ තුල ජිවනය තිබුනේය ඒ 
ජිවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වුයේය------

No comments:

Post a Comment