වෙහෙස වන්නාවු, බර උසුලන්නාවු ,සියල්ලෙනි මා වෙතට එන්න,මම නුඹලාට
සහනය දෙමි,මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්
මාගේ වියගහ නුඔලා පිටට ගෙන,මාගේන් ඉගෙනගන්න
එවිට නුඔලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය,
මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කිසේක-----ශු.මතෙව් 28-30 දක්වා
කායිකව,වාචිකව,මනසිකව දුෂ්චරිතවත් වී මානසිකව වෙහෙසට පත් වී සිතින් බර උසුලන්නාවු සැමට, ස්වාමින් වහනසේ තමන් වෙත පැමිණෙන ලෙස,ඇරයුම් කරණ සේක.
ReplyDeleteසත්තකින්ම සිතේ බර සැහැල්ලු වී ආත්මයට විශාල සහනයක් ලැබෙන්නේ ය.
රාජ් ඇන්තනි
කුරුණෑගල.
ජේසු පිහිටයි!